ñksia isrer ;=, ms,sluh ;;ajh me;sr hEu j,ld,k ksid fuu mdkh f,dalh mqrdu fnfyúka ckm%sh;ajhg m;aj ;sfnkjd' juice , miracle juice
tu úYauh ckl mdkh Ndú;d l, miqj ;ukaf.a fi!LHh ;;ajh jeäÈhqkq jqkq nj fndfyda fofkla mjid isákjd' arrot juice, lemon, lime, apple
ñksia isrerg hym;a wdldrfha n,mEula we;slsÍug iu;a fuu mdkh b;du;au fi!LHh iïmkak tlla njgkï lsisÿ ielhla keye'
ms,sldjka j,g tfrysj igka lsÍfï iqúfYaIS yelshdjla we;s tu mdkh ilia lr.kakd wdldrh fuu ,smsh wjidkfha§ Tng oek.kakg mq¿jka' oeka wms úuid n,uq tu mdkh mßfNdackfhka Tnf.a YÍrhg ,efnk wfkl=;a fi!LHh m%;s,dNhka fudkjdo lshd' super foods
1' wlaudj" jl=.vq iy w.akHdYh wdY%s;j we;sfjk frda.S ;;ajhka we;sùu j,ld,Su' Worfha we;sù we;s ;=jd,hka iqj lr.ekSu ioyd;a fuu mdkh Ndú;d lrkakg mqÆjka'
2' m%;sYla;SlrK moaO;sh Yla;su;a lsÍu'
3' wefiys fmkSu jeäÈhqkq lsÍu iy wefiys we;s r;=.;sh iqj lsÍu'
4' YdÍßl jHdhduhka j,ska miqj oefkk fõokdjka wju lsÍu'
5' u,my lsÍug we;s wmyiq ;;ajh iqj lsÍu iy uynvjef,a fi!LHh ;;ajh k.d isgqùu'
6' iu jvd;a fi!LHh iïmkak tlla lsÍu'
7' fmky¿ Yla;su;a lrñka reêr mSvkh úêu;a lsÍu'
8' wdydr wÔrkh iqj lsÍu'
9' Timaùfu§ we;sfjk fõokdj wju lsÍu'
10' iu wdY%s;j we;sfjk fkdfhl=;a frda.S ;;ajhka iqj lr.ekSu ioyd WmldÍ ùu'
2' lerÜ w,hla medical insurance , health news
3' wem,a f.ähla
4' foys f.ähla
පිරිසිදු ආහාර සෞ ඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වැදගත් මෙහෙයක් ඉටු කරනවා..
ReplyDeleteමේවා තම්බලාද බිලෙන්ඩ් කරන්න ඕනා? නැත්තන් නිකන්ද? දෙහි දාන්නේ කොයි වෙලේද? ලුණු දාන්නේ නැද්ද? පිළිතුරු ලබා දෙන්න
ReplyDeleteලුනු තරවන්නවත් එපා, ඒවගේම තම්බන්නත් එපා
ReplyDeleteබීට්, කැරට් සහ ඇපල් ගෙඩිය බ්ලෙන්ඩර් කරගෙන ඉන්පසුව දෙහි යුෂ එකතු කරන්න.
බොහොම ස්තුතියි
ReplyDeleteGanna Poththa suddakaranna one nedda ? Dehi lella pitinda blend karanne ?
ReplyDeleteඇපල් , කැරට් සහ බීට්රූට් වල පොත්ත ඉවත් කරන්නේ නැතුව බ්ලෙන්ඩර් කරගන්න. දෙහි යුෂ පස්ය්ව එකතු කරන්න
Deleteඇපල් වලට කල් තියාගන්න බෙහෙත් ගහනව. බෙහෙත් ගහපු ඒවා අරන් ලෙඩ වැඩි වෙයිද.
ReplyDeleteකල්තබා ගැනීම සදහා නොයෙකුත් රසායනික් ද්‍රව්‍ය භාවිතා කරන බවනම් ඇත්ත. වතුර සමග විනාකිරි මිශ්‍රකර සෝදා ගැනීමෙන් යම් තරමකින් ඒවා වල බලපෑම අඩු කරගන්න පුළුවන්
Deleteමේක අැත්තද? අායුර්වේද එකක්නම් වෙන්න බෑ අැපල් දාන හින්ද.
ReplyDeleteමේක ආයුර්වේද වට්ටෝරුවක් නොවෙයි. OZ කියන ලෝකප්‍රසිද්ධ වෛද්‍ය වරයෙක් විසින් හදුන්වා දුන් පානයක්
ReplyDeleteමෙම එළවළු සුද්ද කරන්නේ නැද්ද, වතුර කොච්චර දාන්න ඕනද
ReplyDeleteපළමුව හොදින් සෝදා ගෙන පසුව බ්ලෙන්ඩර් කරන්න, වතුර එකතු කරන්න එපා
Delete