tag:blogger.com,1999:blog-901245569831182990.post1255889765314493613..comments2023-06-01T07:05:37.535-07:00Comments on Nodutu Lokaya: How to grow taller? Nodutu Lokayahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-901245569831182990.post-6324658634748471752015-07-19T06:10:56.527-07:002015-07-19T06:10:56.527-07:00anee tikak mahatha wadi karaganna puluvan kramayak...anee tikak mahatha wadi karaganna puluvan kramayak kiyala dennakooosoftwaresinhalen4uhttps://www.blogger.com/profile/16532581590854566715noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-38697602040213949892014-10-07T07:08:06.853-07:002014-10-07T07:08:06.853-07:00priyasanka usa yanna thiyana bahath warga monawada...priyasanka usa yanna thiyana bahath warga monawada yalusanju sanjeewahttp://www.blogger.com/profile/17431874613368036368noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-84017326368612792052014-10-06T20:24:14.982-07:002014-10-06T20:24:14.982-07:00කය වර්ධන ව්‍යායාමයන් වල නිරත වෙන ගමන් , ශරීරයේ උස ...කය වර්ධන ව්‍යායාමයන් වල නිරත වෙන ගමන් , ශරීරයේ උස වැඩි කරගැනීම සදහා නිර්දේශ කර තිබෙන ව්‍යායාමයන් වලද නිරත වෙන්න , එතකොට සාර්ථක ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්. W.D.K. Priyasankahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-86016660111027419442014-10-06T17:49:37.888-07:002014-10-06T17:49:37.888-07:00priyasanka help me yalupriyasanka help me yalu
sanju sanjeewahttp://www.blogger.com/profile/17431874613368036368noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-77526339868062682232014-10-06T17:49:02.543-07:002014-10-06T17:49:02.543-07:00priyasanka yaluwa gym eka viyayama karoth poddak h...priyasanka yaluwa gym eka viyayama karoth poddak hari usa wadi karaganna bari waida yalusanju sanjeewahttp://www.blogger.com/profile/17431874613368036368noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-11036879165683527282014-10-05T21:39:58.507-07:002014-10-05T21:39:58.507-07:00nice postnice post
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-55110565199158427202014-10-05T09:36:55.532-07:002014-10-05T09:36:55.532-07:00a kiyanna gym yana eka usayamata naraka vidihata b...a kiyanna gym yana eka usayamata naraka vidihata balapan na kiyana eka nedasanju sanjeewahttp://www.blogger.com/profile/17431874613368036368noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-18691894379405086052014-10-03T21:24:46.350-07:002014-10-03T21:24:46.350-07:00oba kiyana oya thathwaya oppu kala haki kidisu pra...oba kiyana oya thathwaya oppu kala haki kidisu prayogika sakshiyak naha , W.D.K. Priyasankahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-31937051517044373282014-10-03T19:50:41.817-07:002014-10-03T19:50:41.817-07:00priyasanka yaluwa gym eka. a wage viyayama dina pa...priyasanka yaluwa gym eka. a wage viyayama dina patha karama.usa yama vagaya adu wanawada.mokada samahara aya kiyanawa gym giyama usa yana eka nathara wanawa kiyalasanju sanjeewahttp://www.blogger.com/profile/17431874613368036368noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-8484955967862582702014-10-01T07:45:10.619-07:002014-10-01T07:45:10.619-07:00priyasanka yaluwa gym eka. a wage viyayama dina pa...priyasanka yaluwa gym eka. a wage viyayama dina patha karama.usa yama vagaya adu wanawada.mokada samahara aya kiyanawa gym giyama usa yana eka nathara wanawa kiyalasanju sanjeewahttp://www.blogger.com/profile/17431874613368036368noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-72686658188904420502014-09-30T18:02:27.846-07:002014-09-30T18:02:27.846-07:00එල්ලීමේදී සිදුවන්නේ කොන්ද ඇදීමක් පමණක් ද??කකුල් වල...එල්ලීමේදී සිදුවන්නේ කොන්ද ඇදීමක් පමණක් ද??කකුල් වල අස්ථි ඇදීමක් සිදුවන්නේ කෙසේද??teran shashika Sandamalhttp://www.blogger.com/profile/04470595225402465702noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-39921794979587181302014-09-29T09:58:16.737-07:002014-09-29T09:58:16.737-07:00එවැනි බර ඉසිලීමේ ව්යයමයන්ට ඔබව භෞතික වශයෙන් මිටි ...එවැනි බර ඉසිලීමේ ව්යයමයන්ට ඔබව භෞතික වශයෙන් මිටි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ ඔකද එම ව්‍යායාමයන් හේතුවෙන් අස්ථීන් වල ප්රමාණයන්ට බලපෑමක් සිදු නොවෙන නිසා, නමුත් මෙවැනි ව්‍යායාමයන් හේතුවෙන් ඔබගේ සාමාන්‍යය ඉරියව්වේ වෙනස් කමක් ඇති වෙන්නට පුළුවන් අන්න එම හේතුව නිසා ඔබගේ ශරීරය මිටි වී ඇති බවක් ඔබට දැනෙන්නට පුළුවන්,

නමුත් තාවකාලිකව කොඳු අටපෙලේ හැකිලීමක් එහිදී සිදුවෙන්නට ඉඩ තිබෙනවා, ඇතැම්විට එම තත්වය දවසක් පුරාවටම දැකගන්නට පුළුවන්W.D.K. Priyasankahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-72254016461864344402014-09-29T09:43:44.508-07:002014-09-29T09:43:44.508-07:00ihatha sadahan karana lada kramaya anugamanaya kir...ihatha sadahan karana lada kramaya anugamanaya kireema thamai wadath sudusu W.D.K. Priyasankahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-46486871603053279352014-09-29T07:20:21.883-07:002014-09-29T07:20:21.883-07:00priyasanka yaluwa gyn ekadi godak bara dala skot g...priyasanka yaluwa gyn ekadi godak bara dala skot gahuwama usa yana eka nathara wanawada?skot gahanakota usa yana eka nathara wanawada yaluwa?
sanju sanjeewahttp://www.blogger.com/profile/17431874613368036368noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-78311341760798957042014-09-29T06:30:47.501-07:002014-09-29T06:30:47.501-07:00මේ සදහා ඖෂධ තිබේද??නැති නම් හොදම ක්‍රමය ඉහත ඔබ සදහ...මේ සදහා ඖෂධ තිබේද??නැති නම් හොදම ක්‍රමය ඉහත ඔබ සදහන් කර ඇති ස්වභාවික ක්‍රියාවලීන් අනුගමනය කිරීමද??teran shashika Sandamalhttp://www.blogger.com/profile/04470595225402465702noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-33706587753690916542014-09-27T21:27:51.503-07:002014-09-27T21:27:51.503-07:00දිගෑදීමේ ව්‍යායාම වලින් යහපත් ප්‍රතිපල ලබා ගැනීමට ...දිගෑදීමේ ව්‍යායාම වලින් යහපත් ප්‍රතිපල ලබා ගැනීමට නම් සමබර ආහාර වේලක් සහ ඉහත සදහන් කරනලද යහපත් පුරුදු පුහුනු කලයුතු වෙනවා.

වැඩිපුර මස්මාංශ පමණක් අනුභව කිරීම සමබර ආහාර වේලක් වෙන්නේ නැහැ. මොකද ප්‍රෝටීන් වලට අමතරව කැල්සියම් සහ අනෙකුත් පෝෂක පදාර්තයන්ද එම ආහාර වේලෙහි අන්තර්ගත යුතු වෙනවා.

බෝංචි , නිවිති, බණ්ඩක්කා , යෝගට්, කිරි කෙසෙල් වැනි ආහාරද අනුභව කලයුතු අතර ප්‍රමාණවත් නිදක්ද ලබාගැනීමද අත්‍යවශ්‍යයි.

ආසනය තරමක් උස් කරන ලද පාපැදියක් පැදීමද ඉතාමත්ම හොද ව්‍යායාමයක් බව හොදින් මතක තබා ගන්නW.D.K. Priyasankahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-65783448392877202612014-09-27T20:41:03.513-07:002014-09-27T20:41:03.513-07:00ඔබගේ පිළිතුරට ස්තුතියි.මස් මාලු වැඩිපුර ආහාරයට ගැන...ඔබගේ පිළිතුරට ස්තුතියි.මස් මාලු වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු ද??ඉහත ඇති ආහාර වලට අමතරව ගත යුතු තවත් ආහාර තිබේද??එල්ලීමේ ව්‍යායමවල මම සැලකියයුතු කාලයක සිට යෙදී සිටිනවා තවමත් එහි ප්‍රතිඵල දක්නට නැහැ.ඒ පිලිබද ඔබේ මතය පැහැදිලි කරන්න.teran shashika Sandamalhttp://www.blogger.com/profile/04470595225402465702noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-92233705041150935512014-09-27T12:52:40.255-07:002014-09-27T12:52:40.255-07:00කැපවීමෙන් යුතුව මහන්සි වී මෙම උපදෙස් පිළිපැදීමෙන් ...කැපවීමෙන් යුතුව මහන්සි වී මෙම උපදෙස් පිළිපැදීමෙන් අඟල් කිහිපයකින් උස වැඩි කරගන්නට ඔබට පුළුවන්.

වර්ධන තැටි යනු දිග අස්ථීන් වල කෙළවරට ආසන්නයේ ඇති කාටිලේජ් පටකයන් වර්ධනය වෙන ස්ථානයන් යනුවෙන් සරලව හදුන්වන්න පුළුවන්. අස්ථීන් විධිමත් කිරීමට වර්ධන තැටි ක්‍රියා කරන අතර සම්පූරණයෙන් වැඩුණු අස්ථීන් වල length සහ Shape නිර්ණය කිරීමටද උදව් වෙනවා.

සෑම දිගු අස්ථියකම අඩුම තරමේ වර්ධන තැටි දෙකක් වත් අන්තර්ගත වෙනවා. දිගු අස්ථිය දෙකෙලවරෙහි තමයි එම වර්ධන තැටි දෙක පිහිටා තිබෙන අතර එම ස්ථානයන් වලින් තමයි දිගු අස්ථීන් වර්ධනය වෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 24 ක් පමණ ගත වුනු පසුව එම වරධන තැටි ඝන අස්ථි කොටසකින් වැසී යනවා.

නමුත් සෞඛ්‍යය සම්පන්න ආහාර සහ නිසි ව්‍යායාමයන් වලින් ශරීරයේ උස අගල් කිහිපයකින් වැඩි කරගන්නට හැකියාව තිබෙනවා. ඒ සදහා කැපවීමකින් යුතුව කටයුතු කල යුතු වෙනවාW.D.K. Priyasankahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-67968350725913975952014-09-27T07:41:00.037-07:002014-09-27T07:41:00.037-07:00මගේ වයස 22යි.උස වැඩි කර ගැනීමට මට තව කල් තිබේද??උත...මගේ වයස 22යි.උස වැඩි කර ගැනීමට මට තව කල් තිබේද??උත්සහ කලොත් මට එය කරගත හැකිද??ඔබ ඉහත සදහන් කර ඇති වර්ධන තැටි පිළිබද පැහැදිලි කරන්න.පල කර ඇති ලිපියට ඔබට ස්තුතියිteran shashika Sandamalhttp://www.blogger.com/profile/04470595225402465702noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-20540067643997680742014-09-24T20:31:10.376-07:002014-09-24T20:31:10.376-07:00බර ඉසිලීමේ ව්‍යායාම උස යෑමේ ක්‍රියාවලියට යම් සහයෝග...බර ඉසිලීමේ ව්‍යායාම උස යෑමේ ක්‍රියාවලියට යම් සහයෝගයක් දක්වනවා, මොකද අස්ථීන් දිගට වැඩීම සදහා අවශ්‍ය කරන වර්ධන හොමන මට්ටම ඉහල නැංවෙන නිසා.

වර්ධන තැටි වැසී යන තුරු පුද්ගලයා උස යනවා, නමුත් අවුරුදු 23 දී වගේ එම වර්ධන තැටි වැසීමක් සිදු වෙනවා,

මතක තාබාගන්න සෑම ව්‍යායාමයක්ම වර්ධන හොමන මට්ටම ඉහල නවන නිසා ශරීරයේ උස වැඩිවීමට උපකාරී වෙනවා.W.D.K. Priyasankahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-80021554228825197352014-09-24T19:42:38.934-07:002014-09-24T19:42:38.934-07:00yaluwa gym giyama usa yana eka nathara wanawada ki...yaluwa gym giyama usa yana eka nathara wanawada kiyannako plzzzzzzzzz loku uduwaksanju sanjeewahttp://www.blogger.com/profile/17431874613368036368noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-79339749619474618512014-09-11T20:44:44.067-07:002014-09-11T20:44:44.067-07:00thiyenawa, namuth ewa wala bayaanama side effects ...thiyenawa, namuth ewa wala bayaanama side effects thiyenawa W.D.K. Priyasankahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-81309336973375081262014-09-11T13:42:04.939-07:002014-09-11T13:42:04.939-07:00usa wadi kara ganna beheth mokuthma nathdausa wadi kara ganna beheth mokuthma nathdaAmila Jayakodyhttp://www.blogger.com/profile/16689801179921040896noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-64700948475168340222014-09-11T11:40:02.734-07:002014-09-11T11:40:02.734-07:00great post bro :) godak watinawa, uthsaha kara ban...great post bro :) godak watinawa, uthsaha kara banna one. thanks a lot !LowethLKhttp://www.blogger.com/profile/04845437168959700356noreply@blogger.comtag:blogger.com,1999:blog-901245569831182990.post-22044790582769652842014-09-11T09:31:26.087-07:002014-09-11T09:31:26.087-07:00ශරීරයේ බර වැඩිකරගැනීම පිළිබඳව ලිපියක් පලකරන ලෙසේ ඔ...ශරීරයේ බර වැඩිකරගැනීම පිළිබඳව ලිපියක් පලකරන ලෙසේ ඔබ ඇතුලත්ව බොහෝ දෙනෙක් ඉල්ලීම් කර තිබෙනවා, එම නිසා ඉදිරි දින කිහිපය තුලදී ඒ පිළිබඳව ලිපියක් ඉදිරිපත් කරන්න බලාපොරත්තු වෙනවා W.D.K. Priyasankahttp://www.blogger.com/profile/05123534751638837989noreply@blogger.com